Find Us On Facebook

Colombo Stock Exchange is a highly active market in the South Asian region. Investing is Shares is much profitable considered to other investment techniques. "Guide To CSE" is helping you to develop it. කොටස් වෙළඳපළ ආයෝජනයට ප්‍රවේශයක් ලබා දීම මෙම අඩවියේ අරමුණයි.

Sports

දැන්වීමයි!
ඔබ මෙම අඩවියෙන් ලිපි පිටපත් කරන්නේ නම් කරුණාකර අප වෙත දන්වන්නටත්, මෙම අඩවියේ මුල් ලිපියට සබැඳියක් යෙදීමටත් කාරුණික වන්න. කිසිදු මූල්‍යමය කටයුත්තකට මෙහි ලිපි භාවිතා නොකරන්න.

Technology


Thursday, November 10, 2011

"ආයෝජන මංපෙත” - නිකවැරටිය


පිවිසෙන්න පෙර දැනගන්න
කොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන්නට මංපෙත් විවර කරදෙන, දැනුවත් කිරීමේ වැඩසටහන
2011 නොවැම්බර් 26 වැනි සෙනසුරාදා  
පෙරවරු 9.30 සිට
නිකවැරටිය රොටරි ශාලාවේ දී
මෙම වැඩසටහනේ දී
  • විකල් ප ආයෝජන අවස්ථා 
  • කොටස් වෙළෙඳපොළ ආයෝජනය 
  • ප්‍රතිලාභ සහ අවදානම 
  • ඒකක භාර ආයෝජනය 
පිළිබඳ කථා බහකට එක්වෙන්න.

සීමිත ආසන සංඛ්‍යාවකි.
ඇතුළ්වීම නොමිලේ!!!

වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා අමතන් න.
0374 691804/2

කොළඹ කොටස් වෙළෙඳපොළ
අංක 06, රජපිහිල්ල පාර
කුරුණෑගල

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.


"ආයෝජන මංපෙත” - කුලියාපිටිය


පිවිසෙන්න පෙර දැනගන්න

කොටස් වෙළෙඳපොල ආයෝජනයට පිවිසෙන්නට මංපෙත් විවර කරදෙන, දැනුවත් කිරීමේ වැඩසටහන
2011 නොවැම්බර් 19 වැනි සෙනසුරාදා
පෙරවරු 9.30 සිට
කුලියාපිටිය නගර ශාලාවේ දී ... ... 
 මෙම වැඩසටහනේ දී
  • විකල් ප ආයෝජන අවස්ථා 
  • කොටස් වෙළෙඳපොළ ආයෝජනය 
  • ප්‍රතිලාභ සහ අවදානම 
  • ඒකක භාර ආයෝජනය 
සීමිත ආසන සංඛ්‍යාවකි.
ඇතුළ්වීම නොමිලේ!!!

වැඩි විස්තර හා ලියාපදිංචි වීම සඳහා අමතන් න. 0374 691804/2

කොළඹ කොටස් වෙළෙඳපොළ
අංක 06, රජපිහිල්ල පාර
කුරුණෑගල

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.


ආයෝජක දිනය - හලාවත


කොළඹ කොටස් වෙළඳපළේ ආයෝජනය කිරීම පිළිබඳව ඔබට ඉගෙන ගැනීමට මෙන්නාවස්ථාවක්.


මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න.

සියළු ලිපි සඳහා ඊ මේල් ලිපිනයෙන් අප හා එක්වන්න:  
අනෙකුත් RSS පෝෂක ලබා ගැනීමට මෙතනින් යන්න.


 

Guide to CSE Copyright © 2010 | All Rights Reserved.