ඔයාලට මතක ඇතිනෙ BIMCH එකේ තිබුන ආයෝජන දිනය වෙනුවෙන් ප්රදර්ශනයක්. මෙන්න ඒ වගේම එකක් ගාල්ලේ ඔබ වෙනුවෙනුත්.
ජුලි මස 16 වන සෙනසුරාදා උදෑසන 9.30 සිට සවස 1.00 දක්වා ගාල්ල මහ නගර සභා ශ්රවණාගාරයේදීශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නියෝජිතයින්, කොළඹ කොටස් වෙළඳපළ නියෝජිතයින්, කොටස් තැරැව්කාර සමාගම් වල නියෝජිතයින්, සහ ඒකකභාර නියෝජිතයින් හමුවන්නට මෙය ඔබට මාහැඟි අවස්ථාවක් වේවි.
මෙහි අන්තර්ගතය මෙන්න මෙහෙමයි.
මෙය සංවිධානය කරන්නේ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සමඟ කොටස් වෙළඳපළ මාතර ශාඛාව විසිනුයි.
"ඇතුළුවීම සම්පූර්ණයෙන්ම නොමිලේ!!!"











CSE Daily





0 comments:
Post a Comment