Colombo Stock Exchange is a highly active market in the South Asian region. Investing is Shares is much profitable considered to other investment techniques. "Guide To CSE" is helping you to develop it. කොටස් වෙළඳපළ ආයෝජනයට ප්‍රවේශයක් ලබා දීම මෙම අඩවියේ අරමුණයි.

Saturday, July 31, 2010

CDAX කුප්පි - 3


පටුන:
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - 2
CDAX කුප්පි - 3


අන්තිම ලිපියෙන් අපි කතා කළේ, CDAX හරහා, වෙළඳපළ තොරතුරු හා තමුන්ගේ ගිණුමේ තොරතුරු බලාගන්නෙ කොහොමද කියල. අද අපි මේකෙ තියෙන ටූල් බාර් එක ගැන කතා කරමු. මෙතන තියෙන්නෙ සාමාන්‍යයෙන් බහුලව භාවිත වෙන දේවල් ටිකක්.



මෙන්න තියෙනව ඔය කියන ටූල් බාර් එක. අපි මේකෙ එක එක ටූල් එක ගැන මුල සිට පිළිවෙලින් කතා කරමු.

Ticker Quate Watch - Normal = මේකෙන් පුලුවන් කොටස් වෙළඳාම් වෙන හැටි පොදුවේ බලන්න. ඒ කියන්නෙ මේක දාගත්තම Normal Market එකේ හැම සමාගමකම කොටස් වෙළඳාම් වෙන හැටි පෙන්නනව.

Normal Lot Watch = මේකත් ඉස්සෙල්ල එක වගේම තමා, නමුත් අපි මෙතනට එක් කරන සමාගම් වල ගනුදෙනු විතරයි මේකෙ පෙන්වන්නෙ. ඔක්කොම පෙන්වන්නෙ නෑ. මේක අපිට පස්සෙ භාවිතයට සේව් කරල තියාගන්නත් පුළුවන්. (Right Click කරල Add to Watch යන්න.)

Multiple Order Books - Normal = ඕඩර් බූක් එකක් කියන්නෙ මොකද්ද කියල නම් මම කියල නෑ තමා, මෙතනදි ඒකත් පොඩ්ඩක් කියන්නම්කො. ඒ ඒ සමාගමේ කොටස් මිලට ගන්න ඉන්න අය හා විකුණන්න ඉන්න අයගෙ ලිස්ට් එකක් මෙන්න මේ ඕඩර් බුක් කියන එකේ තියෙනව. කී දෙනෙක්, කොටස් කීයක් කුමන මිලට විකුණන්න/ගන්න ඉන්නවද කියල මේකෙන් පෙන්වනවා. ඉතින් එහෙම සමාගම් කිහිපයක ඕඩර් බුක්ස් එක පාර බලාගන්න මේක යොදාගන්න පුළුවන්. මෙතන පෙන්වන්නෙ එම සමාගම් වල Normal Market එකට අදාල ඕඩර් බුක් එකයි. මේකටත් සමාගම් එකතු කරන්න ඕනෙ. (Right Click කරල Add to Watch යන්න.)


 Multiple Order Books - Odd = මේකත් උඩ එක වගේම තමා, නමුත් වෙනස, උඩ එක Normal Market එකේ සමාගමේ කොටස් වල විස්තර පෙනවනකොට මේකෙ පෙන්වන්නෙ ඒ සමාගම් වල Odd market එකේ විස්තර. මේකටත් සමාගම් එකතු කරන්න ඕනෙ. (Right Click කරල Add to Watch යන්න.)

Preference Lots - Normal = අපි ඉස්සෙල්ල Normal Lot Watch එකක් අරගෙන එතනට එකතු කරපු සමාගම් ලැයිස්තුව සේව් කරගත්ත නේද, අන්න ඒ ලැයිස්තු මොනවද කියල මෙතනින් බලාගත්තැකි. එහෙම සේව් කරගත්තු Lot watch ලැයිස්තුවක් මෙතන පෙන්වනවා, ඕනෙ එක අපිට ඕපන් කරගන්න පුළුවන්.


Sector Watch = කොටස් වෙළඳපළ තුළ තියෙන සමාගම් විවිධ කාණ්ඩ වලට වෙන් කරල තියෙනව දන්නව ඇතිනෙ. (උදා: හෝටල්, බැංකු, සංනිවේදන, ආයෝජන) අන්න ඒ ඒ කාණ්ඩ වල ක්‍රියාකාරිත්වය කොහොමද කියල මේක ක්ලික් කළාම එන එකෙන් පෙන්වනවා.



Order Tracker = ඔයාල Buy Orders/ Sell Orders දාල තියෙනවනම් ඒව බලාගන්න තමා මේක තියෙන්නෙ, මේකෙන් පුළුවන්, දාල තියෙන Orders බලාගන්න. ඒ ලැබෙන Window එකෙන් පුළුවන් ඒ Orders, වෙනස් කරන්න/cancel කරන්න වගේ දේවල් කරන්න.

Buy = ඔබ මොකක් හරි සමාගමක කොටස් මිලට ගන්න යනවා නම්, මේකෙන් ලැබෙන Order Entry Panel එකෙන් ඔබට පුළුවන් ඒ සමාගම තෝරල Buy Order එකක් දාන්න.



Sell = ඔබ ලඟ කොටස් තිබෙන සමාගමක කොටස් විකුණන්න ඔබට ඕනෙ නම් මේක හරහා ලැබෙන Order Entry Panel එක හරහා ඒක කරන්න ඔබට පුළුවන්. (Buy/Sell දෙකටම තියෙන්නෙ එකම Order entry panel එක. එකක් ඕපන් කරගත්තම අනිකට මාරු වෙන්න උනත් පුළුවන්.)

 Intra Day ASI Chart = එම දිනය තුළ සියළු කොටස් මිල දර්ශකයේ (All Share Price Index) විචලනය පෙන්වන ප්‍රස්ථාරයක් මමේ හරහා ගන්න පුළුවන්.

 Intra Day MPI Chart = එම දිනය තුළ මිලන්කා කොටස් මිල දර්ශකයේ (Milanka Price Index) විචලනය පෙන්වන ප්‍රස්ථාරයක් මමේ හරහා ගන්න පුළුවන්.

 CSE Announcements = කොළඹ කොටස් නිකුතුව මගින් පළ කරන නිවේදන මේ හරහා ඔබට කියවිය හැකියි.



 CDAX Announcements = CDAX (Colombo Direct Access Exchange) සම්බන්ධ නිවේදන මේ හරහා කියවන්න පුළුවන්.

 Alert Rules = යම් සමාගමක කොටස් මිල විචලනය වෙද්දි ඒක දිහා බලා ඉන්න ඔබට ඕනෙ නම් හැම වෙලේම ඒක කරන්න බැරි නම් මෙන්න ඔබට ගැළපෙන දෙයක්. මොකක් හරි කොටසක මිල ඔබ බලා සිටින අගයකට එනව නම් මේ හරහා ඒක ගන දැනගන්න පුළුවන්. උදා: ඔබ BALA.N0000 ගැන බලා ඉන්නව කියමුකො. ඒකෙ Bid Price එක 40ට අඩු හෝ Ask Price එක 50ට වැඩි උනොත් ඔබට දන්වන්න කියල මේකෙන් Rule එකක් හදන්න පුළුවන්.





 Symbol Looku-up = ඔබ කුමන හෝ සමාගමක Symbol එක හරියට දන්නෙ නැත්නම් මේකෙන් පුළුවන් අකුරු කිහිපයක් යොදල සෙවුමක් යොදන්න. එතකොට එම අකුරු සමාගමේ නමේ තිබෙන සමාගම් ලැයිස්තුවක් එතන පෙනවනවා.




 Exit CDAX = මේක නම් ඉතින් කියන්න දෙයකුත් නෙමෙයිනෙ. CDAX මෘදුකාංගයෙන් ඉවත් වෙන්න තමා මේක ක්ලික් කරන්න ඕනෙ. :)


මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.


Friday, July 30, 2010

CSE broker fee changes from August 1


By Charumini DE SILVA on 29th July 2010 on Daily News




The changes of the market microstructure of the CSE including transaction costs will be active from August 1.
The crossing threshold will be increased from Rs 10 million to Rs 20 million. The tick size on transactions will be reduced to 10 cents across the board. The threshold for negotiable brokerage will be reduced from Rs 100 million to Rs 50 million. The minimum brokerage floor will be 0.20 percent.

The biggest beneficiaries of this reduction will be investors transacting less than Rs one million.
Speaking to the Daily News Business Capital Trust Securities, Director Sarath Rajapaksa said this initiative was long overdue.
The revised transaction costs will stimulate trading in the capital market.
The tick size on transactions being reduced to 10 cents across the board will encourage frequent trading. There will be more trading after August. This will also enable large increase in commissions and improve stockbroker’s income, he said. Lanka Securities Chief Operating Officer Kosala Gamage said this regulatory reform was very meaningful as the capital market is performing outstandingly and the country’s economy is stabilizing fast.
“The Government and the regulatory bodies should address to increase the liquidity levels of the market,” he said.
The trading will increase rapidly as frequent tradings will take place after the reforms in the CSE. The foreign investors are pleased with the political and economic stability where the foreign investor confidence has shown a positive trend in the trading.
This will increase the number of foreign and local investor participation in the CSE. These developments in the capital market will affect the country’s economy favourably, he said. Asha Philip Securities Ltd Director/CEO Dimuthu Abeysekera said the revised transaction costs will bring down the stockbroker’s revenue significantly. The stock broking companies started recovering themselves only after the restoration of peace. It would have been better if the regulators give more time to stabilize.


Thursday, July 29, 2010

ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - කුරුණෑගල ශාඛාව


2010 අගෝස්තු 21, 28, සැප්තැම්බර් 04, 11 දිනයන්හිදී.

අගෝස්තු 21 පෙ. ව. 9.00 - 11.30 = මූල්‍ය සැළසුම්කරණයේ වැදගත්කම
අගෝස්තු 28 පෙ. ව. 9.00 - 11.30 = කොටස් වෙළඳපළ හා එහි ආයෝජනය
සැප්තැම්බර් 04 පෙ. ව. 9.00 - 11.30 = කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
සැප්තැම්බර් 11 පෙ. ව. 9.00 - 11.30 = මූල්‍ය වාර්ථා විශ්ලේෂණය

ස්ථානය : කොටස් වෙළඳපළ කුරුණෑගල ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු. 500/=
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා 037-4691804/2
සීමිත ආසන සංඛ්‍යාවකි.

කොටස් වෙළඳපළ කුරුණෑගල ශාඛාව, අංක: 06, රජපිහිල්ල මාවත, කුරුණෑගල.

මේ වගේ වැඩමුළු ගැන දැනගන් අපේ feed එකට එකතු වන්න


ආයෝජකයින් සඳහා සිව් දින වැඩමුළුව - මාතර ශාඛාව


2010 අගෝස්තු 10, 17, 26, 31 දිනයන්හිදී.

අගෝස්තු 10 ප. ව. 4.00 = ආයෝජනයට පදනමක්
අගෝස්තු 17 ප. ව. 4.00 = කොටස් වෙළඳපළ ආයෝජනයේ ප්‍රථිලාභ
අගෝස්තු 26 ප. ව. 4.00 = ගනුදෙනු අරඹන්නේ කෙසේද
අගෝස්තු 31 ප. ව. 4.00 = මූල්‍ය වාර්ථා විශ්ලේෂණය

ස්ථානය : කොටස් වෙළඳපළ මාතර ශාඛා ශ්‍රවණාගාරය
සම්පූර්ණ වැඩසටහන සඳහා අය කිරීම : රු. 500/=
වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා 077-3060170/ 041-2220095

කොටස් වෙළඳපළ මාතර ශාඛාව, අංක: 38, දුම්රිය පළ පාර, මාතර.

මේ වගේ වැඩමුළු ගැන දැනගන්අපේ feed එකට එකතු වන්න


Unit trusts for less sophisticated


By Sanjeevi Jayasuriya on 29th July 2010, on Daily News



nvesting in Unit trusts is an ideal instrument to mobilize savings of less sophisticated investors in the country.
The Securities and Exchange Commission of Sri Lanka (SEC) Director Ravi Abeysuriya said the SEC viewed the unit trust industry as a vital component of the capital market, since it is the best conduit to mobilize savings of the less sophisticated investors.
“Over the years the unit trust industry has played a significant role to channel capital into the real economy. However, the industry in Sri Lanka is yet to reach its full potential compared to other regional developed markets where majority of retail investments are channeled to the capital market through unit trusts, mutual funds and exchange traded funds,” he said. The unit trust is designed for less sophisticated investors to participate in the growth of the different sector and to diversify their investments, he said.
In spite of the resurgence of the market, the unit trust industry has remained largely static at around 23,000 unit holders although the Net Asset Value has grown to around Rs 12.5 billion as at April 30, 2010.
Good response for Tourism Fund
The IPO of the first ever tourism sector fund, the Ceylon Tourism Fund received a good response yesterday. Ceylon Asset Management Managing Director Dulindra Fernando commenting on the IPO said the response is fantastic.
“We have inquiries across the country and the response is overwhelming. It showed an enormous level of interest. There were inquiries from foreigners too. The offer has Rs 60 million commitment and confident that fund could reach Rs 500 million before three months. This shows public confidence in the hotel and travel sector,” he said. (SJ)
There is a need for the unit trust companies to step out of Colombo and reach out to the provinces to capture a wider share of investors by broadening their distribution channels.
They need to consider financial institutions and post offices to market and distribute unit trust funds instead of relying solely on existing distribution structures. They also need to innovate and introduce new products to unlock the true potential of the industry, Abeysuriya said.
It is important to inculcate market awareness and educate investors about the diverse investment opportunities existing in unit trust for the growth of the industry.
The SEC has taken various measures to help develop the unit trust industry including granting approval for the listing of the first close ended fund and supporting a study undertaken by the Unit Trusts Association to develop a strategic marketing plan to popularize unit trust products in the country. “We have also taken action to frame suitable guidelines to encourage the introduction of new funds namely Real Estate Investment Trusts and Exchange Traded Funds.
The SEC is confident that the benefits of the stock market can trickle down to all segments of society through unit trust funds, he said.
As the regulator, we will continue to facilitate and support the industry to explore and crystallize the vast opportunities available in the market.
It is important to work collectively to ensure that the unit trust industry become a vehicle for the working people to build retirement savings and increase the capital productivity of the country.
The unit trust industry will continue to develop to meet the evolving financial needs of the investors, Abeysuriya said.


Wednesday, July 28, 2010

Ceylon Tourism Fund opens today to raise Rs. 500mn Tourism sector room capacity, service standards still low


from island.lk  By Mario Andree

article_image
A mutual fund IPO is opening today to raise investments amounting to Rs. 500 million in listed stocks of companies in the leisure sector.



Ceylon Asset Management and Deutsche Bank AG have introduced a mutual fund, the Ceylon Tourism Fund, which would open today (28) for investments with a unit offered at an IPO price of Rs. 10.
The Fund hopes to mobilise Rs. 500 million within the next three months in hotels and tourism stocks listed on the Colombo Stock Exchange. The fund already has Rs. 200 million committed from both retail and institutional investors.
It will be invested in ten high performing companies, in the hotel and travel sector listed in the CSE. 95 percent of the funds will be invested in stocks while remaining five percent will be held as cash as per SEC guidelines (see Financial Review).
The country, at whole, is witnessing a huge tourism boom with the dawn of a new era. Hotel development projects are being worked out to cater to growing demand in many parts of the island, except in Colombo and the country’s infrastructure base is still inadequate to cater to top class tourists with high standards in service.

"Sri Lanka hopes to attract nearly 600,000 tourists this year, leading the way to achieving its goal of 2.5 million tourist arrivals by 2016. The Asian tourism market has substantially grown this year, and it has reached a growth rate of 11 percent for the first six months of the year," Chairman, Jetwing, Hiran Cooray said.
The growth rate of arrivals to Sri Lanka is a significant indicator that the hotel industry is on the verge of a boom and new projects are coming up to cater to the rising demand.
"Sri Lanka, before the war, enjoyed 400,000 tourist arrivals which declined significantly during the war period. The country now enjoys 450,000 tourist arrivals, which is a marginal growth for the last 30 years of development in the country," a report from John Keells Hotels said.

The country has a capacity of 14,000 hotel rooms, which are running at 50 percent occupancy levels on average. Hoteliers expect occupancy rates to increase substantially within the next year.
"The country needs more than 12,000 new rooms to cater to 2.5 million tourists by 2016 and the hotel industry would assist the government to achieve this goal, but in turn, the government needs to assist the hotel industry with much needed facilities for them to grow," a statement by Aitken Spence Hotels said.
Colombo is not expected to see more rooms developing in the zone to cater to the upcoming demand. It would at least be another 5 years for a project to take place in Colombo.
Colombo has a capacity of 3,200 rooms and only 2,000 of these are up to international standards, which is insufficient. Land prices in Colombo are too high for new projects to commence, sources said.


Sunday, July 25, 2010

"CSE Talk" Forum එක අළුත් තැනකට




අපේ "CSE Talk" Forum එකේ පහුගිය සති කිහිපයේ පොඩි පොඩි ලෙඩ ටිකක් තිබ්බ. ඉතින් දැන් ඒ ටික හදාගෙන ෆෝරම් එක අළුත් තැනක අළුත් පෙනුමකින් ක්‍රියාත්මකයි. තාම පොඩි පොඩි DNS issues කිහිපයක් තියෙනව. ඒ ටික අද හවස් වෙනකොට හරියාවි.


එහෙනම් හැමෝටම ආරාධනා කරනවා, පරණ විදිහටම ෆෝරම් එකක් එක්ක එකතු වෙලා, ප්‍රශ්න වලට පිළිතුරු ලබා ගන්න ගමන්ම තමුන්ගෙ දැනුමත් බෙදාහදා ගනී කියල.



CDAX කුප්පි - 2


පටුන:
CDAX කුප්පි - ආරම්භය
CDAX කුප්පි - 2


ඔන්න එහෙනම් CDAX ස්ථාපනය කරල ඕපන් කරල පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඇතිනෙ CDAX එක්ක?
එහෙනම් අද ඉඳල පොඩ්ඩ පොඩ්ඩක් මේකෙ තියෙන වැඩ කෑලි ඉගෙන ගමු.
මුලින්ම මෙන්න මෙතන තියෙන්නෙ මොකද්ද කියල දැනගන්න ඕනෙ. (ඉහළ වම් කෙළවරේ)

Image8.jpg

මේකෙන් නම් කියවෙන්නෙ, දැන් කොටස් වෙළඳපළ වහලයි තියෙන්නෙ, බ්‍රෝකර් කෝඩ් එක MSB, යූසර් නේම් එක HMRH, CDAX ඕපන් කරල තියෙන්නෙ සියළුම ගනුදෙනු බලන්න (ALL) දැන් වෙලාව හා දිනය.
ඊලඟට මම කියන්න යන්නෙ CDAX වල පහළින්ම තියෙන තීරුවෙ තිබෙන දේවල් ගැනයි.

Image1.jpg

මේකෙ තියෙන දේවල් එක එක බලමු.

1. Image2.jpg ඒ දිනය තුළ අදාල වේලාව වන තෙක් සිදුවූ සියළුම ගනුදෙනු ගණන.

2. Image3.jpg එම සිදුවූ සියළුම ගනුදෙනු වල වටිනාකම රුපියල් වලින්.

3. Image4.jpg ඉහත කී ගනුදෙනු වලදී හුවමාරු වූ කොටස් ප්‍රමාණය.

4. Image5.jpg එම දිනය තුළ අදාල වේලාව වන තෙක් සියළු කොටස් මිල දර්ශකය (ASI) හි අගය, එය පෙර දිනයට සාපේක්ෂව ඉහළ හෝ පහළ බැස ඇති ප්‍රමාණය (කොල පැහැති නම් ඉහළ ගොස් ඇති අතර, රතු පැහැති නම් පහළ ගොස් ඇත.)

5. Image6.jpg එම දිනය තූළ, අදාල වේලාව වන තෙක්, මිලන්කා මිල දර්ශකය (MPI) හි අගය. එය පෙර දිනට සාපේක්ෂව ඉහළ හෝ පහළ බැස ඇති ප්‍රමාණය (කොල පැහැති නම් ඉහළ ගොස් ඇති අතර, රතු පැහැති නම් පහළ ගොස් ඇත.)
හරි. මේ අගයන්ගෙන් පුළුවන් එදින වෙළඳපළ ගැන දල අදහසක් ලබා ගන්න. එදින වෙළඳපළ ඉහල ගිහිල්ලද, පහල ගිහිල්ලද, කොහොමද වෙළඳපළ ක්‍රියාකාරිත්වය, අඩුද වැඩිද, වගේ දේවල්.
මේකෙ ඉහළින්ම තව තිබෙනව Menu Bar එකකුයි Tool bar එකකුයි. මේව ගැනත් අපි කතා කරමු.

Image9.jpg

Image10.jpg

Tool bar එකට දකුණු පසින් තියෙනව Search Box එකක්, ඒකෙන් පුලුවන් ඔයාලට ඕනෙ Share එකක Code එක දාල ඒ සමාගමේ ඒ කොටසේ විස්තර ලබා ගන්න.

Image13.jpg

Tool bar එකට යටින් තියෙන බාර් එකේ, ඒ ඒ අවස්ථාවේ සිදුවන ගනුදෙනු පෙන්වනවා. ඒක නම් ක්‍රියාත්මක වෙන්නෙ කොටස් වෙළඳපළ ක්‍රියාත්මක වෙලාවට විතරයි.
ඊටත් පොඩි ඇඩ් බාර් එකක් තියෙනව. ඒක CDAX කට්ටිය සල්ලි ටිකක් හොයාගන්න දාපු එකක්. අපිට අයින් කරන්න බෑ.
ඒකටත් යටින් තියෙන්නෙ වැදගත්ම කොටස. ඔක්කොම ක්ලෝස් හරි මිනිමයිස් කළොත් හරි, එතන තියෙන්නෙ කලු පැහැති ප්‍රදේශයක්. එතන තමා ඔක්කොම වැඩ ටික බලාගන්න තියෙන තැන.

Workspace එක ගැනයි, window එකේ තියෙන basic දේවල් ටිකයි ඔන්න කියල දුන්න.

දැන් බලමු ඊළඟට වැදගත්ම දේවල් කිහිපයක්.

ඔබගේ ගිණුමේ විස්තර ලබා ගැනීම.
මේක කරන්න නම් ඔයා යන්න ඕනෙ Menu Bar එකේ Client Details > View Details.
එතකොට එනවා මෙන්න මෙහෙම dialog box එකක්.

Image17.jpg

මෙතනින් ඔයාලගෙ CDS ගිණුමේ සියළුම විස්තර බලාගන්න පුළුවන්.

1. Account Statement
ඔයා පසුගිය මාස 3 තිස්සේ කරපු සියළුම මිලදී ගැනීම් හා විකිණීම් ගැන විස්තර මෙතන තියෙනව.

Image18.jpg

2. Portfolio Valuation

දිනකට පෙර, ඔබ සතුව ඇති කොටස් වල වටිනාකම් මේතන පෙනවනවා.

Image19.jpg

මේකෙ තීරු ටික ගැන කිව්වොත්, stock code එක, සමාගමේ නම, අයිති කොටස් ගණන, ඒවාට ගිය වියදමට අනුව එක කොටසක මධ්‍යන්‍ය මිල, මුළු වියදම, අවසානයේ ගනුදෙනු වී ඇති මිල, ඒ මිලට විකිණුවොත් ලැබෙන ආදායම, ලැබෙන ලාභය හෝ පාඩුවේ ප්‍රමාණය (රතු නම් පාඩු, නැත්නම් ලාභ)

3. Buying Power
මෙතන පෙන්වන්නෙ, ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණයයි, ඒක ඔබගේ ගිණුමේ ඉතිරිව තිබෙන මුදල හා ණය සීමාවේ එකතුවයි. (ඔබට ඔබගේ ගිණුමේ තිබෙන මුදලෙන් 50%ක වටිනාකමකට ණයට කොටස් මිලදී ගන්න පුළුවන්. හැබැයි ණය ඉක්මනින්ම ගෙවන්න ඕනෙ. )

4. Accout Monitor
මෙහි තිබෙන්නෙ, එදින තුළ කළ ගනුදෙනු ලැයිස්තුවක් හා, ගිණුමේ ශේෂය පිළිබඳව විස්තරයි.

5. Portfolio Monitor
මේකත් අර portfolio valuvation වගේම තමා. නමුත් මෙහි තිබෙන්නෙ ඒ අවස්ථාවේ වෙළඳපළ තුළ කොටස් මිල විචලනය අනුව, අපගේ කොටස් ගැන විස්තර.

Image20.jpg

අරක වගේම තමා, කෝඩ් එක, කොටස් ගණන, එකක මධ්‍යන්‍ය මිල, මුළු වියදම, වෙනත් ආයෝජකයින් මිලට ගැනීමට බලාපොරොත්තුව සිටින ඉහළම මිල, වෙනත් ආයෝජකයින් විකිණිමට බලාපොරොත්තුව සිටින අඩුම මිල, අවසානයට ගනුදෙනුවක් සිදුවූ මිල. දැනට පවතින ලාභය/ අලාභය. ඒවට අමතරව, මොකක් හරි වික්කම, (release කළාම) ඒ විකිණිම ගැනත් විස්තර මෙතන පෙනවනවා.

6. Position Monitor

අපි ඕඩර් එකක් දාල ඒක අපිට ලැබුන නම් (විකිණීමක් හෝ මිලට ගැනීමක්) එදින තුළ මෙම dialog box එක තුල ඊට අදාල විස්තර තිබෙනවා.

ඊලඟ කුප්පියෙන්, tool bar එක ගැන ඉගෙන ගමු.

මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.


Thursday, July 22, 2010

Another IPO IT firm promises 25% dividend to lure in investors


 By Mario Andree

PC House Limited (PCH) announced its Initial Public Offering (IPO) to be the first IT Company in the Colombo Stock Exchange listed on the main board, Director PCH, Mangala Boyagoda said.
The company is offering 57,233,334 ordinary shares on August 5 at Rs. 11 per share. The Issue will raise a total of Rs. 629,566,674 which is 25 percent of the company’s equity capital.
"Share holders will be entitled for a minimum 25 percent dividend which may rise up to 40 percent under favorable circumstances," Chairman PCH, S. H. M Rishan said.
"PCH would be the sole listed IT Company in the CSE upon the successful completion of the IPO," he said.
PCH a, Rs. 3 billion company, now looks forward to enhance its portfolio by adding Business Processing Outsourcing(BPO) and Internet Data Centres IDC).
"The company would be investing Rs. 200 million to develop IDC and Rs. 100 million on the BPO," Rishan said.
The company, which began with a single showroom and two employees in 1997, would use Rs. 150 million to retire some of its debt which totals to Rs. 900 million, which is currently 60 percent of the company’s capital while equity is 40 percent.
"The IT sector hopes to be developed into a US$ one billion industry by 2015 and the government has taken many initiatives in developing the IT sector. Computers have become essential household equipment are more affordable," Rishan said.
"Currently only 10 percent of the Sri Lankan population has access to computers which was only three percent four years ago. By 2015 we expect accessibility will increase to nearly 45 percent,
"PCH needs to prepare itself to cope up with future demand and Rs. 150 million would be invested on expansion, adding five more centres to the existing 28 around the country.
"PCH hopes to play a vital role in economic development, as we understand it, the new era has opened up new opportunities for expansion, both in local and international markets," he said.
The offer closes on August 25.
The directors of PC House: Saheedul Hijiry Mohamed Rishan, Chairman/Chief Executive Officer, Ms. Sithy Sharmila Rishan, Non-Executive Director, Ekanayake Mudiyanselage Mangala Boyagoda, Non-Executive Director, Drayton Sarath Palitha Wikramanayake, Non-Executive Director, Modarage Thilakasiri, Non-Executive Director, Shanti Kumar Nadarajah, Non-Executive Independent Director and Edinadura Kuvera Isuru de Zoysa, Non-Executive Independent Director.

Adopted from http://www.island.lk/


Tuesday, July 20, 2010

Hotels ready for winter season


Industry targeting 600,000 tourists this year:

Hoteliers expect tremendous growth in tourist arrivals during this winter season. They expect high earnings for this season. Speaking to the Daily News Business Colombo City Hotelier’s Association (CCHA) Vice President Amal Goonetilleke said the tourism industry has shown a 50 percent growth and is one of the fastest growing industries in the country.
“Sri Lanka could expect that the winter season will be rewarding,” she said.
The European market is selling the winter bookings in August, but with the present trend in the bookings there will be a tremendous improvement comparatively to last year, she said. As the business is picking up hoteliers are also upgrading their products and services to compete with the other countries. The initiative taken by the Government by introducing a minimum room rate for the hoteliers impacted positively. Earlier the rates were around US$ 40 to 50 including taxes.
At present the average room rates in five star hotel is around US$ 85 and by January next year it will be increased to over US$ 100. This will provide a better chance for the hotel industry to compete with the other countries in the region. 
The tourism industry is performing extremely lucrative. The number of tourist arrivals during the first six months recorded 278,652 which is an increase of 48.4 percent compared to the same period last year, Tourism Development Authority (TDA) Director General S. Kalaiselvam told the Daily News Business.
He said during the month of June there was an increase of 47.9 percent tourist arrivals compared to 30 percent in the corresponding period last year. The increased tourist arrivals were mainly from India and the United Kingdom.
“We are targeting 600,000 visitors this year and are confident that the industry will achieve the target without difficulty.
“Already there are many inquiries for the winter season and this indicates that the tourism industry is poised for a rapid growth in the years to come,” Kalaiselvam said. The hoteliers are confident in re-investing their revenues to refurbish the hotels and upgrade them to cater to the expanded demand.
There will be no rooms added to the hotel industry during this year since planning and construction need at least one and half years.
However, there will be additional rooms by 2012. 

Adopted from : http://www.dailynews.lk/2010/07/20/bus02.asp


Saturday, July 17, 2010

CDAX කුප්පි - ආරම්භය



පටුන:


හුඟක් අය කරන ඉල්ලීමක්, කියන දෙයක් තමා CDAX ගැන පොඩ්ඩක් කියල දෙන්න කියල. ඒකෙ තියෙන හුඟක් දේවල් දන්නෙ නෑ කියල. ඉතින් මම හිතුව අනිත් දේවල් පැත්තක් තියල CDAX ගැන පොඩි කුප්පි ටිකක් දාන්න.
Image2.jpg

එහෙනම් අදින් පටන් ගමු CDAX කුප්පි.

මුලින්ම දැනගන්න එපැයි CDAX කියන්නෙ මොකද්ද කියල. Colombo Direct Access Exchange (CDAX) කියල කියන්නෙ අන්තර්ජාලය හරහා කොළඹ කොටස් නිකුතුව සමඟ සම්බන්ධ වෙලා, අන්තර්ජාලය හරහා real time කොටස් ගනුදෙනු සිදු කළ හැකි අතුරුමුහුණතක්. මේක ආරම්භ උනේ 2003 වර්ෂයේ. මෙම අතුරුමුහුණත හරහා ඔවුනට හැකි වෙලා තිබෙනවා කොටස් වෙළඳාම හා නව තාක්ෂණය එකට එකතු කරන්න.
ඔක්කොටම ඉස්සෙල්ල CDAX තියෙන්න එපැයි, ඒකෙන් වැඩ කරන්න. www.cdax.lk වෙබ් අඩවියෙන් පුළුවන් CDAX බාගත කරගන්න. ඒ අඩවියේම තියෙනව CDAX සහාය දක්වන තැරැව්කාර ආයතන මොනවද කියල. ඒ මොකක්හරි ආයතනයක් නම් ඔබ සම්බන්ධ වෙලා තියෙන තැරැව්කාර ආයතනය සහ ඔබ CDAX හරහා ගනුදෙනු කිරීම ක්‍රියාත්මක කරල තිබෙනවා නම්, ඔබටත් පුළුවන් CDAX හරහා වැඩ කරන්න.

CDAX සහය දක්වන තැරැව්කාර ආයතන
  • Asia Securities
  • Asha Philip Securities.
  • Ceylinco Stock Brokers
  • Lanka Securities
  • Acuity Stock Brokers
  • Capital Alliance
  • SMB Securities
CDAX වල තිබෙනවා පරිගණකයට ස්ථාපනය කරල ක්‍රියාත්මක කරන මෘදුකාංගයක්, වෙබ් බ්‍රවුසරය හරහා භාවිත කරන වෙබ් අතුරුමුහුණතක් හා ජංගම දුරකථනයට ස්ථාපනය කරල ක්‍රියාත්මක කරන්න පුළුවන් java මෘදුකාංගයක්.
CDAX මෘදුකාංගය ඔබට පරිගණකයකට ස්ථාපනය කරගන්න පුළුවන් නම් ඉතින් වඩා හොඳයි, මොකද වෙබ් අතුරුමුහුණත තාම realtime updating සහය හරියකට දක්වන්නේ නෑ. (සෘජු අන්තර්ජාල සබඳතාවයක් නොමැතිව පරිගණක මෘදුකාංගයත් ක්‍රියාත්මක කරන්න බෑ, ඒ කිව්වෙ ඔබ LAN එකක් හරහා තියෙන අන්තර්ජාල සබඳතාවයකින් CDAX ක්‍රියාත්මක කළොත් ඔබට CDAX සර්වර් හා සම්බන්ධ වෙන්න බෑ. ) එය ලබා ගැනීම සඳහා මෙම සබැඳිය භාවිත කරන්න.
ඔබට ඕනෙ නම් CDAX NET වෙබ් අතුරු මුහුණත භාවිත කරන්න මෙම සබැඳියෙන් එයට පිවිසෙන්න.
ජංගම දුරකථන සඳහා ඇති මෘදුකාංගය පිළිබඳ විස්තර ලබා ගැනීමට මෙම සැබැඳිය භාවිත කරන්න.
CDAX සම්බන්ධව Demo එකක් තියෙනව, බලන්නකො. (මේක නම් CDAX 4 වලට තියෙන එකක්, ටිකක් වෙනස් දැන් තියෙන CDAX එකට වඩා, නමුත් තේරුම් ගන්න පුළුවන්.) ඒක බලන්න මෙතනින් යන්න. 
ඔබේ තැරැව්කාර ආයතනයෙන් CDAX Login Details ගත්තට පස්සෙ ඉතින් තියෙන්නෙ CDAX පාවිච්චි කරන්න. මේ පහළින් තියෙන්නෙ Login Dialog එක. ඔබේ තැරැව්කාර සමාගම ලබාදෙන තොරතුරු ඇතුළු කරල ලොග් වෙන්න. Broker Code එක එයාල දෙයි. User name එකත් දේවි, බොහෝවිට ඒක, ඔබේ සම්පූර්ණ නමේ මුලකුරු තමා වෙන්නෙ.
Image1.jpg

ඔවුන් common password එකක් දාල දෙනව. ඒකෙන් ලොග් උනු ගමන් ඒක වෙනස් කරගන්න. නැත්තම් ඉතින් වෙන අය ඔයාගෙ එකට ලොග් වෙලා පිස්සු නටයි. Tools > Change Password

Image3.jpg

ඒකත් හරි. කොහොම හරි ඔයාලට මුලින්ම ලැබෙන එක මෙන්න මේ වගේ පෙනේවි. (කොටස් වෙළදපළ ක්‍රියාත්මක අවස්ථාවක ඔයා CDAX ඕපන් කළොත්.) ඔය පේන ලිස්ට් එක සැරෙන් සැරේ වෙනස් වෙවී වෙනස් වෙවී තියේවි.

Image4.jpg

පොඩ්ඩක් සෙල්ලම් කරල බලන්න. වැඩි වැඩ කරන්න යන්න එපා. පොඩ්ඩක් ඉංග්‍රීසි තේරෙනව නම් මේක කිසිම අමාරුවක් නෑ. දැනගන්න ඕනෙ ඒ ඒ එකෙන් මොනවද වෙන්නෙ කියන එකයි.
අදට ඇති වගේ, මොකද මටත් මේ සති කිහිපයේ ඉහටත් උඩින් වැඩ. එහෙම වෙලත් ලිපියක් ලියන්න හිතුනෙ කට්ටියට මොනවා හරි දෙන්න ඕනෙ නිසා.

මෙම කුප්පි මාලාවට Subscribe වන්න. මෙතන කොටන්න.


Wednesday, July 14, 2010

Colombo Stock Exchange Sri lanka - Best among the bests


Istanbul Stock Exchange ranks among best yielders

 ISTANBUL - Anatolia News Agency

The Istanbul Stock Exchange, or ISE, is the 11th exchange to provide the most gains to its investors during the first half of the year.

The ISE-100 posted a 3.81 percent increase during the period.

As of June this year, the ISE National 100 index, which was at 52.825 points at the end of last year, reached 54.839, showed a 3.81 percent increase.
According to data from the World Federation of Exchanges, or WFE, the Colombo Stock Exchange, in Sri Lanka, was the top exchange in yield with 36.24 percent during the first sixth months of the year.

Iran’s Tehran Stock Exchange ranked second with a rise of 29.85 percent in its key index. The Copenhagen Stock Exchange in Denmark took third spot with 14.32 percent. Chile’s Santiago exchange and Iceland Stock Exchange followed with 13.33 percent and 12.91 percent, respectively.

During the first half of the year, the number of exchanges that reaped the most gain for investors has remained 13, while 43 exchanges experienced declines among 56 exchanges tracked all over the world.

In regards to exchanges experiencing the most loss, the Bermuda Stock Exchange ranked at the top with a decline of 40.47 percent. Greece’s Athens Stock Exchange, which is second in losses with a 34.69 percent decline, is followed by the exchange of Greek Cyprus with a fall of 33.20 percent. China’s Shanghai Stock Exchange has been the fourth biggest loser with a 26.82 percent contraction.

The ISE National 100 index is the 16th index that reaped the most gains for its investors during the one-month period. It posted a 0.8 percent increase in June.
During the last month, Sri Lanka’s Colombo Stock Exchange has been the top in yields with 8.9 percent. Thailand’s stock exchange and the Indian bourse have followed with 6.3 percent and 4.6 percent, respectively.

The worst performer in this period was Greek Cyprus with 10.4 percent. Bermuda took second spot with 9.5 percent, while China’s Shenzhen Stock Exchange ranked third.



13 Jul 2010 07:11 PM PDT on http://www.hurriyetdailynews.com.  adopted from http://srilankastockpicks.blogspot.com


Sunday, July 11, 2010

Positive Economic Factors in Sri Lanka


මේ වසරේ රට තුළ ආර්ථිකයට සම්බන්ධ ධනාත්මක කරුණු ටිකක් කොළඹ කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කරල තියෙනව, මේ ඒ කරුණු ටික. (සිංහලට පරිවර්තනය කලේ නම් නෑ.)
  • Central Bank of Sri Lanka has forecast a 6.5 % economic growth for the country in year 2010.
  • Stable government to adopt consistent economic policies in the country.
  • The Economic growth in future is expected to be well supported by the development activities in the Construction & the Agricultural sectors as well.
  • Sri Lanka Share Market (Colombo Stock Exchange)was ranked No 01 in Asia & second best in the world in 2009 in terms of growth. We are the best performing stock exchange in Asia so far for the year 2010.
  • Holding the International Indian film festival in Sri Lanka offered a much needed boost for the country's tourism sector.
  • Expected improved earnings  by the listed companies in future.
  • Approval of the  IMF third tranche loan facility.
  • Sri Lanka heads powerful G15 summit,consists of 18 developing countries,which includes India, Brazil, Malaysia,Iran, Mexico,Argentina, Chile etc.
  • Sri Lanka will host the next G15 summit t in year 2012.
  •  Arrival of much awaited foreign funds to the Colombo Stock Exchange  after a laps of several months. They purchased a substantial stake in Commercial Bank of Ceylon, Hatton National Bank during the 1st week of June 2010.
  • Increase demand for Government Treasury Bonds by the foreign funds.
  •  Colombo has been selected to host several international business forums during this year.
  •  U.S. State Dept lifts travel warning on Sri Lanka, will be a great boost for the Country as a whole & for the tourism industry.
  • Expected boom in Tourism Industry - Tourist arrivals to the country have increased by 42.3%. Arrivals has risen for the 12th consecutive month since the end of the war as per the Reuters reports.Earnings from the tourism industry has also up by 68.8% to $ 174.9 for the first four months as per the central bank data.
  •  Low interest rates, Low inflation & Expected high consumer spending in future are the key factors to be considered when investing in the Colombo Stock Market.
  • Removal of the war risk insurance for Sri Lanka by the London Underwriters as a result of the end of 30 year old civil war in the Country.
  • Price-to-earnings ratio to be around 15 times by end of year 2010 as a result of the reported high earnings and growth by the listed companies. The 1st quarter corporate results reflects an improvement of over 175% over the same period in year 2009.
  • Sri Lanka expects 600,000 tourists arrivals in year 2010.
  • Granting of tax concessions for imports such as Electrical items, Motor vehicles etc.Investors are expecting  tax concessions for the Banking industry as well.
  • Budget targeted the long term economic growth of the country.
  • Sri Lanka has a strong backing from the future power house of the world. The BRIC countries.(Brazil,Russia,India,China)
  • Sri Lanka to host 20 - 20 world cup in year 2012.
  • Expected credit growth due to reduction of lending rates.
  • Recent  Market correction will offer a great opportunity to collect value shares at lower prices.
 data- www.cse.lk, adopted from http://srilankastockpicks.blogspot.com


Sunday Business News Articles


අද දින ඉරිදා ඉංග්‍රීසි පුවත්පත් වල ආර්ථිකය සම්බන්ධ පුවත්, මෙන්න මෙහෙමයි තියෙන්නෙ. 


SUNDAY ISLAND 

Singer boss reports early signs of market recovery
Banks offer super deal to share buyers chasing Odel
The Budget Deficit and the Budget Debate
Construction industry faces labour shortage
Sri Lanka Amaya Leisure to invest US100mn in expansion 
                    
 THE NATION                                                                                                                

PC House mulling IPO to fund expansion
Penny stocks rule bourse                                

 SUNDAY OBSERVER                        

Ten over $ 1 b industries, double digit growth - PBJ 
President’s Ukraine visit fruitful-business delegation 
Ageing hampers economic growth - Prof. Sinclair 

  LANKBIMA NEWS         

Socio-economic survey for the North soon
Odel creates record; Blue Diamonds destroys value
SL to have sea planes
Nihonbashi celebrates 15th anniversary
ODEL expands ‘Delight’
DVB branch network reaches 81
NDB appoints new COOs
Only big-time exporters feel the pinch - Wijesinghe      
           
SUNDAY TIMES

Colombo shares down on retail selling 
Colombo stocks recover on bargain hunting 
Sri Lanka soon to stop exports that add no value – Treasury Secretary 
Colombo stocks crash amidst GSP+ withdrawal
Depressed blue chips crash Colombo stocks
Emirates begins daily flts between Colombo-Singapore

adopted from http://srilankastockpicks.blogspot.com


 

Guide to CSE Copyright © 2010 | All Rights Reserved.