Find Us On Facebook

Colombo Stock Exchange is a highly active market in the South Asian region. Investing is Shares is much profitable considered to other investment techniques. "Guide To CSE" is helping you to develop it. කොටස් වෙළඳපළ ආයෝජනයට ප්‍රවේශයක් ලබා දීම මෙම අඩවියේ අරමුණයි.

Sports

දැන්වීමයි!
ඔබ මෙම අඩවියෙන් ලිපි පිටපත් කරන්නේ නම් කරුණාකර අප වෙත දන්වන්නටත්, මෙම අඩවියේ මුල් ලිපියට සබැඳියක් යෙදීමටත් කාරුණික වන්න. කිසිදු මූල්‍යමය කටයුත්තකට මෙහි ලිපි භාවිතා නොකරන්න.

Technology


Monday, April 12, 2010

කොටස් වෙළඳපළ සමඟ වැඩ කරන්න කොටස් තැරැව් කරුවෙක් තෝරා ගන්න




කවුද මේ තැරැව් කරුවෙක් කියන්නෙ?



ඉස්සෙල්ලත් කිව්වනෙ, තැරැව් කරුවෙක් (Broker firm) කියන්නෙ ඔබත් කොටස් වෙළඳපළත් අතර සිදුවන ගනු දෙනු හැසිරවීම සඳහා හා ඊට අදාල අනෙකුත් ක්‍රියාකාරකම් පාලනය කරන අතරමැදියෙක්.

එයාල මොකද කරන්නෙ?
මුල ලිපියෙත් කිව්ව එයාල කරනවැඩ. ප්‍රධන වශයෙන්, CDS ගිණුම් ඇරඹීම, ගනුදෙනුකරුවන් සඳහා උපදෙස් ලබා දීම, එම ගනුදෙනු සිදු කිරීම, ඊට අදාල වෙනත් ක්‍රියාකාරකම් සිදු කිරීම තමයි ප්‍රධන වශයෙන් සිදුකරන්නෙ.
ඊට අමතරව කොටස් වෙළඳපළ පිලිබඳව සමීක්ෂණ සිදු කිරීමත් කරනව. තව වැඩ තියෙනව, ඒව එච්චර වැදගත් වෙන්නෙ නෑ අපිට.

එයාල අපිට වැඩ කරනවට එයාලට මොකද්ද වෙන ලාභය?
එයාලට ඒකෙන් ලැබෙන එකම දේ තමයි, අපි මිලට ගැනීමක් / විකිණීමක් සිදු කළහොත් එයින් ලැබෙන බ්‍රෝකර් ගාස්තුව. එය අපි කරන ගනුදෙනුවේ වටිනාකමින් 0.1% ප්‍රමාණයක්. (මේක අර ඉස්සෙල්ල කිව්ව 1.425% තුළ ඇතුළත්)

ලංකාවෙ කොටස් වෙළඳපළ හා සම්බන්ධ තැරැව්කාර සමාගම් 20ක් තිබෙනව. මේ තියෙන්නෙ ඒව. ඔබට මේවයින් ඕනෙම එකක් තොඅර ගන්න පුලුවන්. හැමෝම එක වගේ තමයි. 

Acuity Stock Brokers Pvt LTd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9

Asha Phillip Securities Ltd
Level 4, ‘Millennium House’, 46/58, Navam Mw., Colombo 2.
Phone: 2429100
Fax: 2429199

Asia Securities (Pvt) Ltd
Level 21, West Tower, World Trade Centre, Colombo 1.
Phone: 2423905, 5320000
Fax: 2336018

Bartleet Mallory Stockbrokers (Pvt) Ltd
‘Bartleet House’, 65, Braybrooke Place, Colombo 2.
Phone: 5220200
Fax: 2434985

Ceylinco Stockbrokers (Pvt) Ltd
Level 9, Ceylinco House, 69, Janadhipathi Mw., Colombo 1.
Phone: 4714300, 4714388-9, 0777891871, 0777896064
Fax: 2387228

CT Smith Stockbrokers (Pvt) Ltd
4-14, Majestic City, 10, Station Road, Colombo 4.
Phone: 2552290-4
Fax: 2552289

DP Global Securities (Pvt) Ltd
3rd Floor, Forbes & Walkers Building, 46/58, Nawam Mawatha Colombo 02.
Phone: 4700111, 2307366
Fax: 4700112, 2307365

HNB Stockbrokers (Pvt) Ltd
Level 6, Acuity House,No. 53, Dharmapala Mawatha, Colombo 3.
Phone: 2206206
Fax: 2206298/9

J B Securities (Pvt) Ltd
150, St. Joseph Street, Colombo 14.
Phone: 2490900, 0772490900, 0772490901
Fax: 2430070, 2446085
Email: jbs@jb.lk

John Keells Stockbrokers (Pvt) Ltd
130, Glennie Street, Colombo 2.
Phone: 2326003, 2338066-7, 2342066-7, 2446694-5, 2439047-8,
4710721-4
Fax: 2342068, 2326863

Lanka Securities (Pvt) Ltd
228/2, Galle Road, Colombo 04.
Phone: 4706757, 2554942
Fax: 4706767

Lanka Orix Securities (Pvt) Ltd
42, Sir Mohamed Macan Markar Mw., Colombo 3.
Phone: 5335225
Fax: 5365725

NDBS Stockbrokers (Pvt) Ltd
5th Floor, NDB Building, 40, Navam Mw., Colombo 2.
Phone: 2314170-8
Fax: 2314180
Email: mail@ndbs.lk

S C Securities (Pvt) Ltd
2nd Floor, 55, D R Wijewardene Mw., Colombo 10.
Phone: 4711000
Fax: 2394405

Somerville Stockbrokers (Pvt) Ltd
137, Vauxhall Street, Colombo 2.
Phone: 2329201-5, 2332827, 2338292-3
Fax: 2338291

Trading Members (Debt and Equity)
Amana Securities Ltd.
532/4 F, Srikotha Lane, Galle Road,
Colombo 3.
Phone: 2506101-4,
Fax: 2506105

Capital Alliance Securities (PVT) LTD
Level 5, Millennium House, 46/58, Nawam Mw., Colombo 02.
Phone: 2317777
Fax. 2317788

First Capital Equities (Pvt) Ltd.
32nd Floor, East Tower,
World Trade Centre, Echelon Square, Colombo 1.
TPhone: 5884400 Fax: 5884401

SMB Securities (Pvt) Ltd
Landmark Building, 385, Galle Road, Colombo 03.
Phone: 5539593
Fax: 2301798

Taprobane Securities (Pvt) Ltd
10, Gothami Road, Colombo 08.
Phone: 5328100 Fax: 5328109


ඔයාලට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම් කරන්න ඕනෙනෙ නම්, මේ හැම එකක්ම හරියන්නෙ නෑ, එම පහසුකම සපයන්නෙ දැනට මෙන්න මේ සමාගම් 7 විතරයි.

  • Asia Securities.

  • Asha Philip Securities.

  • Ceylinco Stock Brokers.

  • Lanka Securities.

  • Acuity Stock Brokers.

  • Capital Alliance.

  • SMB Securities .
ඒ කිව්වෙ CDAX මෘදුකාංගය භාවිතයෙන් කොටස් වෙළඳපළ වැඩ කරන්න කැමති නම්.
ඔබට වෙනත් ප්‍රශ්න තිබෙනව නම් කෙලින්ම කොළඹ කොටස් නිකුතුව අමතන්න පුළුවන්. මෙන්න එයාලගෙ විස්තර. ඔබට එතනට ගියොත් කොටස් වෙළඳපළ ආයෝජනය පිළිබඳ සියළු විස්තර දැන ගන්න පුළුවන්.
COLOMBO STOCK EXCHANGE

Level 4, West Block,
World Trade Centre, Echelon Square,
Colombo 1, Sri Lanka.
Phone: 94-11-2446581(Hunting)
Fax: 94-11-2445279
E-mail: info@cse.lk


Related Articles :


Stumble
Delicious
Technorati
Twitter
Facebook

9 comments:

Praba. said...

Asha Phillip Securities Ltd --CDAX මෘදුකාංගය භාවිතයෙන් කොටස් වෙළඳපළ වැඩ කරන්න අලුත් අයට පහසුකම දෙන්නේ නැ.
250 000/- ට වඩා ආයෝජනය කරනවනම් විතරයි දෙන්නේ..
i checked with their IT MANAGER.

Anonymous said...

Broker firm කිපයක් මාරගයෙන් ගනුදෙනු කරන්න පුලුවන්ද නැතිනම් cds open කරන තැනින් දිගටම ගනුදෙනු කරන්න වෙනවද

Madhawa Habarakada said...

@Praba: ඔබ කියනවනෙ "250 000/- ට වඩා ආයෝජනය කරනවනම් විතරයි දෙන්නේ.." කියල, ඒ කියන්නෙ දෙන්නෙ නෑ කියන එක නෙමෙයිනෙ. :)
දැන් CDAX servers Overload වෙන තරමට වගේ CDAX usersල ඉන්නව. ඉතින් එයාල දැන් අළුතින් cdax දෙන්න ඔය වගේ සීමාවක් දාල තියෙනව තමා. :( නමුත් මට ආරංචියක් ආව, ඔවුන් අළුතින් web based trading plateform එකක් ගැන මොනවද කරනව කියල, හරියකටම ඒ ගැන තාම දන්නෙ නෑ.

@Anonymous: ඔබ CDS ගිණුම් හදා ගන්න තැරැව්කාර ආයතනයන් හරහා එකිනෙකට ස්වායත්තව ගනුදෙනු කරන්න පුළුවන්. (ඔබට CDS ගිණුම් කිහිපයක් හදාගන්න පුළුවන් විවිධ තැරැව්කාර ආයතන තුළ, නමුත් ඒ ගිණුම් ක්‍රියා කරන්නෙ එකිනෙකින් වෙන්ව. ඒ ගිණුම තිබෙන ආයතනය හරහා විතරයි ඒ ගිණුමට අදාලව ගනුදෙනු කළ හැක්කේ.)

Sandun Dissanayake said...

CSE Report එකක් කියන්නේ මොකද්ද, ඒක කියවල තේරුම ගන්නේ කොහොමද?,CSE Report ඒක බලන්න ඕන ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවානම් මට ගොඩක් වටිනවා. කරුණ කරලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

Madhawa Habarakada said...

එකක තියෙන්නෙ ඒ ඒ දිනය තුළ නැතිනම් ඒ සතිය තුළ කොටස් වෙළඳපළ තුළ ගනුදෙනු සිදුවුනු ආකාරය ගැන වාර්තාවක්. එහි තිබෙන්නෙ ඒ ඒ සමගම් වල කොටස් මිල විචලනය ගැන, සමාගම් වලට අදාල නිවේදන වගේ දේවල් තමයි.
ඒක කියවීමේ වැදගත්කම වෙන්නෙ, වෙළඳපළ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් අදහසක් ගැනීමට හැකි වීම, සමාගම් ගැන අදහසක් ලබා ගත හැකි වීම, වෙනත් නිවේදන දැනගැනීමට හැකි වීම තමයි.

cody dmd said...

bohoma isthuthiy lipi walata !

Gayan Gith said...

Ceylinco Stock Brokers walin kohomada
CDS account ekak hada ganne???

shashika niwanthaka ranabahu said...

20000 කින් විතර වැඩේ පටන් ගන්න පුලුවන්ද?

Madhawa Habarakada said...

ඔව් පුලුවන්

 

Guide to CSE Copyright © 2010 | All Rights Reserved.