ඔබගේ ප්‍රයෝජනය තකා කොටස් වෙළඳපළ සම්බන්ධව සහය ලබාගත හැකි විවිධ තොරතුරු අඩංගු ගොනු, මෙම පිටුව හරහා භාගත හැකිය.
ඔබ වෙත මෙවැනි ගොනු තිබේ නම්, අප වෙත ලබා දීමට කාරුණික වන්න. එවිට මෙම අඩවිය හරහා එම තොරතුරු අනෙකුත් අයගේද ප්‍රයෝජනය තකා ප්‍රසිද්ධ කළ හැකිය. (එම ගොනු madhawa(at)guidetocse.com වෙත ඊ ලිපියක් හරහා එවන්න.)
මෙම අඩවියට එකතු වන නව ගොනු ගැන ඒවා එකතු වූ ක්ෂණයෙන් දැනගන්න, මෙම RSS පෝෂකය සමඟ එක්වන්න.
https://www.box.net/shared/40s5poxjef/0c9094e1fe/rss.xml 












CSE Daily






